෴....ආයුබෝවන්....෴

Thursday, January 20, 2011

Open Source WAP and SMS gateway

මේ ලිපිය දාන්න හිතුනෙ අපි Project එකක් කරන්න ගියහම System එකක් හදන්න ගියහම SMS part එකක් තිබුනම ඒක කරගන්න කොච්චර දුක් විඳින්න ඔනද කියල අද්දැකීමෙන් දන්න නිසා.SMS gateway එකක් කියන්නෙ ජංගම දුරකත්නයක් බාවිත නොකර SMS යවන ක්‍රමයක්.මේ ගැන පරිගණක ක්ෂෙත්ත්‍රයේ ඉන්න අය දන්නව හොඳින්. මේ SMS gateway එකක් අපි හාවිත කරන්න ගියොත් ඒක වෙනුවෙන් විශාල මුදලක් Network provider ආයතනයකට ගෙවන්න වෙනව.ඒකට හොඳ විසඳුමක් විදිහට Open Sourc SMS gateway එකක් තියනම් කොයිතරම් සහනයක්ද, මේ කියන්න හදන්නෙ අන්න එහෙම එකක් ගැන,Kannel කියන්නෙ Open Sourc SMS gateway එකක්,සම්පූර්ණ SMS gateway එකයි ඒක configure කරගණ්න අවශ්‍ය උපදෙස් සහිතව Download කරගන්න දෙන Open Source SMS gateway එකක්.මේකෙ අමතරව WAP gateway එකත් තියනව,මේ ලින්ක් එකෙන් මේ Kannel gateway එක Download කරගන්න සහ අවශ්‍ය විස්තර ගන්න පුලුවන්...




මේ කියනන හදන්නේ Open Source දේවල් අගය කරණ ඔයා දැනගන ඉන්නම ඔනම තැනක් ,ගොඩදෙනෙක් මේක දන්නව නොදන්න පිරිසකුත් ඉනනවනෙ මේ එයාලගෙ දැනගැනීමට ගිහිල්ලම බලන්නකො.

http://fossuser.lk/en/get-magazine/ 

මේ කේ ලිපි ව්ලට  Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ  ලියන අපේ පැන්ඩා කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය   ලියන කේෂානුත් මේකට දායක වෙලා තියනව,කේෂාන්ගෙ ලිපියක් මේගමන කලාපයෙ තියනව... ඇවිත් බලන්නකො

Additional

An SMS gateway is a way of sending a text message with or without using a mobile phone. Specifically, it is a device or service offering SMS transit by either transforming messages to mobile network traffic from other media or by allowing transmission or receipt of SMS messages with or without the use of a mobile phone. Typical use of a gateway would be to forward simple email to a mobile phone recipient. It can also be useful in developing web applications that we can interact with via SMS.

6 comments:

පැන්ඩා said...

හොඳ කොල්ල..ඊළග ප්‍රොජෙක්ට් එකට කොහොම හරි ස්ම්ස් පාට් එකක් දාල උබට දෙනව

Sandaru said...

හපොයි,දැන් ප්‍රොජෙක්ට් ඉවරයිනෙ පැන්ස්.......

Anonymous said...

Makt Free Dana Dayak Oyama Gihilla Balanna

Anonymous said...

Makt Free Dana Dayak Oyama Gihilla Balanna http://anuradhapurazone.info/

Sandaru said...

aka ela thanks....

කේෂාන් De சில்வா said...

නියමයි නේ... Final Project වල SMS Part එකක් එහෙම තිබුනොත් ඒක නම් කරන්න වෙන්නෙ උඔට තමයි. අනිව....