Thursday, January 20, 2011
Open Source WAP and SMS gateway
මේ ලිපිය දාන්න හිතුනෙ අපි Project එකක් කරන්න ගියහම System එකක් හදන්න ගියහම SMS part එකක් තිබුනම ඒක කරගන්න කොච්චර දුක් විඳින්න ඔනද කියල අද්දැකීමෙන් දන්න නිසා.SMS gateway එකක් කියන්නෙ ජංගම දුරකත්නයක් බාවිත නොකර SMS යවන ක්‍රමයක්.මේ ගැන පරිගණක ක්ෂෙත්ත්රයේ ඉන්න අය දන්නව හොඳින්. මේ SMS gateway එකක් අපි හාවිත කරන්න ගියොත් ඒක වෙනුවෙන් විශාල මුදලක් Network provider ආයතනයකට ගෙවන්න වෙනව.ඒකට හොඳ විසඳුමක් විදිහට Open Sourc SMS gateway එකක් තියනම් කොයිතරම් සහනයක්ද, මේ කියන්න හදන්නෙ අන්න එහෙම එකක් ගැන,Kannel කියන්නෙ Open Sourc SMS gateway එකක්,සම්පූර්ණ SMS gateway එකයි ඒක configure කරගණ්න අවශ්‍ය උපදෙස් සහිතව Download කරගන්න දෙන Open Source SMS gateway එකක්.මේකෙ අමතරව WAP gateway එකත් තියනව,මේ ලින්ක් එකෙන් මේ Kannel gateway එක Download කරගන්න සහ අවශ්‍ය විස්තර ගන්න පුලුවන්...
Subscribe to:
Post Comments (Atom)
6 comments:
හොඳ කොල්ල..ඊළග ප්‍රොජෙක්ට් එකට කොහොම හරි ස්ම්ස් පාට් එකක් දාල උබට දෙනව
හපොයි,දැන් ප්‍රොජෙක්ට් ඉවරයිනෙ පැන්ස්.......
Makt Free Dana Dayak Oyama Gihilla Balanna
Makt Free Dana Dayak Oyama Gihilla Balanna http://anuradhapurazone.info/
aka ela thanks....
නියමයි නේ... Final Project වල SMS Part එකක් එහෙම තිබුනොත් ඒක නම් කරන්න වෙන්නෙ උඔට තමයි. අනිව....
Post a Comment