
VS

කුල්ලේ සහ පෙනේරයේ වෙනස....?
මේක ගොඩක්දෙනා දන්න දෙයක් නොදන්න කට්ටිය දැනගන්නකො..
මේදවස්ටිකේ ගෙදර ඉන්න නිසා එකදිගට ලියන්න හිතුනා,ඊලඟට exam නිසා මේ පැත්තට එන්නවත් බැරිවේයි.දන්නවද කුල්ල සහ පෙනේරයේ වෙනස මොකද්ද කියල?
කුල්ලෙන් පොලනව පෙනේරයෙන් හලනව කියන එක අපි හැමෝම දන්නවනෙ,මේක ලියන්න හිතුනෙ ඔය පෙලිල්ලයි හැලිල්ලයි අපේ ජීවිත එක්ක කොහොමද සම්බන්ද වෙන්නෙ කියල පෙන්නන.
දැන් බලනව ඇති මට පිස්සුද කියල(ටිකක් විතර).
මෙහෙම ඇහුවොත් වැඩියෙන් කැමති, කුල්ල්ලක් වෙන්නද පෙනේරයක් වෙන්නද කියල
ශෂික අද වැරදි පැත්තෙන්ද නැගිට්ටෙ කියල අහන්න එපා
ඇත්තටම හිතන්න කුල්ල මොකද්ද කරන්න පෙනේරය මොකද්ද කරන්නෙ කියල,
හිතුවද?
කුල්ල හොඳටික තියාගන නරකටික අයින් කරණවා...
පේනේරය නරකටික තියගන හොඳටික අයින්කරණ්ව නේද..?
දැන් හිතල බලන්නකො තමන් වැඩ කරන්නේ කුල්ලක් වගේද පේනේරයක් වගේද කියල
වෙලාවකටමනම් කුල්ලක් වගේ වෙලා වකටනම් පෙනේරයක් වගේ එහෙමද?
එහෙනම් උත්සාහ කරල බලන්න පෙනේරයක් නොවි කුල්ලක්ම වගේ වෙන්න..
3 comments:
කුල්ල පෙනෙරෙ කෙසෙ වෙතත් ශෂික කියන්නෙ නම් හොඳ කොල්ලෙක්..
ස්තුතී පැන්ඩො මම හොන්දයි කියල ඔයාවත් දන්නවනෙ
හපොයි ඈත්ත තමයි.... අපි ඔය දෙකටම අදාලයි නේද?? මට හිතෙන විදිය..
Post a Comment