෴....ආයුබෝවන්....෴

Monday, January 24, 2011

♥ ♫ ♪ ☺ ☻ ☼ ♣ ► Symbols for Facebook and Twitter communication by using keyboard..



Do you want to know how to add Facebook/Twitter emoticons to your status, chats and tweets?

 


♥ – heart symbol
♫ – music note
♪ – smaller music note
☺ – smiley face
☻ – smiley face #2
☼ – sun

 

 

 


Each of these characters can be typed on your keyboard using the 'alt' button (on the bottom left of your keyboard).

If you're using a laptop make sure you press 'Num Lock' first! The 'Num Lock' button can be found in the top right of your keyboard.

Next, hold down 'alt' press the following:


Hold 'alt' then press 1 – ☺
 
 
Hold 'alt' then press 2 – ☻
 
Hold 'alt' then press 3 – ♥
 
Hold 'alt' then press 4 – ♦
 
Hold 'alt' then press 5 – ♣
 
Hold 'alt' then press 6 – ♠
 
Hold 'alt' then press 7 – •
 
Hold 'alt' then press 8 – ◘
 
Hold 'alt' then press 9 – ○
 
Hold 'alt' then press 10 – ◙
 
Hold 'alt' then press 11 – ♂
 
Hold 'alt' then press 12 – ♀
 
Hold 'alt' then press 13 – ♪
 
Hold 'alt' then press 14 – ♫
 
Hold 'alt' then press 15 – ☼
 
Hold 'alt' then press 16 – ►
 
Hold 'alt' then press 17 – ◄
 
Hold 'alt' then press 18 – ↕
 
Hold 'alt' then press 19 – ‼
 
Hold 'alt' then press 20 – ¶
 
 
-MORE-
COPY AND PASTE
 
 
¢ – cent
£ – pound
¤ – currency
¥ – yen
€ – euro sign

§ – section
© – copyright
® – registered trademark
™ – trademark

° – degree – e.g. 45°

¹ – superscript 1
² – superscript 2
³ – superscript 3

· – middle dot
¸ – spacing cedilla

¼ – fraction 1/4
½ – fraction 1/2
¾ – fraction 3/4

¿ – inverted question mark
× – multiplication
÷ – division

• – bullet = black small circle
◊ – lozenge
℠ – Service Mark

℃ – Celsius
℅ – care of
℉ – Farenheit

№ – numero symbol – number sign
℗ – Sound Recording Copyright
℞ – Prescription Take pharmaceutical symbol
Ω – Ohm
℧ – Inverted Ohm

☀ – sunshine – sun
☁ – cloudy – cloud – dark cloud
☂ – raining – rain – umbrella
☃ – snow – snowman
☄ – shooting star
★ – star solid
☆ – star outline
☇ – lightning
☈ – thunderstorm
☉ – sun

☊ – ascending node
☋ – descending node
☌ – conjunction
☍ – opposition
☎ – phone
☏ – phone symbol outline
☐ – check box
☑ – check box check mark
☒ – ballot box with X
☓ – St. Andrew's Cross
☚ – left-pointing index finger
☛ – right-pointing index finger
☜ – left-pointing index finger
☝ – upwards pointing index finger
☞ – right pointing index finger
☟ – downwards pointing index finger
☠ – skull & crossbones

☡ – caution sign
☢ – radioactive sign
☣ – biohazard sign

☮ – peace sign
☯ – yin & yang
☹ – frowning face
☺ – smiley face
☻ – black smiley face
☽ – waxing crescent moon
☾ – waning crescent moon

♈ – Aries
♉ – Taurus
♊ – Gemini
♋ – Cancer
♌ – Leo
♍ – Virgo
♎ – Libra
♏ – Scorpio
♐ – Sagitarius
♑ – Capricorn
♒ – Aquarius
♓ – Pisces

♔ – White King
♕ – White Queen
♖ – White Rook
♗ – White Bishop
♘ – White Knight
♙ – White Pawn
♚ – Black King
♛ – Black Queen
♜ – Black Rook
♝ – Black Bishop
♞ – Black Knight
♟ – Black Pawn

♠ – black spade suit
♢ – red diamond suit
♣ – black club suit = shamrock
♤ – red spade suit
♥ – black heart suit = valentine
♦ – black diamond suit
♧ – red club suit

♨ – hot springs
✁ – cut above
✂ – cut here
✃ – cut below
✄ – scissors

✆ – public pay phone
✇ – film reel – tape spool
✈ – airport jet airplane
✉ – envelope mail email
✌ – victory sign
✍ – signature – sign here
✎ – pencil diagonal down
✏ – pencil
✐ – pencil diagonal up

✓ – check mark
✔ – heavy check mark
✕ – multiplication sign X
✖ – heavy multiplication sign X
✗ – ballot X
✘ – heavy ballot X

✝ – Latin Roman Cross
✞ – Latin Cross 3D shadow
✟ – Latin Cross outline
✠ – Maltese Cross
✡ – Star of David

❛ – quotation mark single turned comma
❜ – quotation mark single comma
❝ – quotation mark double turned comma
❞ – quotation mark double comma
 
♬ – musical double bar note symbol character
♫ – musical single bar note symbol character
♪ – musical eighth note symbol character
♩ – musical quarter note symbol character
♭ – flat note symbol character
♮ – natural note symbol character
♯ – sharp note symbol character
 

Thursday, January 20, 2011

Open Source WAP and SMS gateway

මේ ලිපිය දාන්න හිතුනෙ අපි Project එකක් කරන්න ගියහම System එකක් හදන්න ගියහම SMS part එකක් තිබුනම ඒක කරගන්න කොච්චර දුක් විඳින්න ඔනද කියල අද්දැකීමෙන් දන්න නිසා.SMS gateway එකක් කියන්නෙ ජංගම දුරකත්නයක් බාවිත නොකර SMS යවන ක්‍රමයක්.මේ ගැන පරිගණක ක්ෂෙත්ත්‍රයේ ඉන්න අය දන්නව හොඳින්. මේ SMS gateway එකක් අපි හාවිත කරන්න ගියොත් ඒක වෙනුවෙන් විශාල මුදලක් Network provider ආයතනයකට ගෙවන්න වෙනව.ඒකට හොඳ විසඳුමක් විදිහට Open Sourc SMS gateway එකක් තියනම් කොයිතරම් සහනයක්ද, මේ කියන්න හදන්නෙ අන්න එහෙම එකක් ගැන,Kannel කියන්නෙ Open Sourc SMS gateway එකක්,සම්පූර්ණ SMS gateway එකයි ඒක configure කරගණ්න අවශ්‍ය උපදෙස් සහිතව Download කරගන්න දෙන Open Source SMS gateway එකක්.මේකෙ අමතරව WAP gateway එකත් තියනව,මේ ලින්ක් එකෙන් මේ Kannel gateway එක Download කරගන්න සහ අවශ්‍ය විස්තර ගන්න පුලුවන්...




මේ කියනන හදන්නේ Open Source දේවල් අගය කරණ ඔයා දැනගන ඉන්නම ඔනම තැනක් ,ගොඩදෙනෙක් මේක දන්නව නොදන්න පිරිසකුත් ඉනනවනෙ මේ එයාලගෙ දැනගැනීමට ගිහිල්ලම බලන්නකො.

http://fossuser.lk/en/get-magazine/ 

මේ කේ ලිපි ව්ලට  Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ  ලියන අපේ පැන්ඩා කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය   ලියන කේෂානුත් මේකට දායක වෙලා තියනව,කේෂාන්ගෙ ලිපියක් මේගමන කලාපයෙ තියනව... ඇවිත් බලන්නකො

Additional

An SMS gateway is a way of sending a text message with or without using a mobile phone. Specifically, it is a device or service offering SMS transit by either transforming messages to mobile network traffic from other media or by allowing transmission or receipt of SMS messages with or without the use of a mobile phone. Typical use of a gateway would be to forward simple email to a mobile phone recipient. It can also be useful in developing web applications that we can interact with via SMS.

Wednesday, January 5, 2011

කඳුලු හුරතල් වැඩිද මන්දා...

මේ කලින් කතාවෙම එනිත් කොටස
ඒ තාත්ත කියන කතාව කියවල බලන්නකො..

lankadeepa 05/01/2011

Monday, January 3, 2011

මව් මැරී උපන් කුමරා...

මේ තාත්ත අඬන්නද සතුටු වෙන්නද?


වෛද්‍ය විද්‍යාවට ස්තුති වේවා...
කියන්නනම් එපා දේව කැමැත්ත කියල...

Lankadeepa 02/01/2011




Sunday, January 2, 2011

කුල්ලේ සහ පෙනේරයේ වෙනස....? winnowing basket VS sieve


VS



කුල්ලේ සහ පෙනේරයේ වෙනස....?
මේක ගොඩක්දෙනා දන්න දෙයක් නොදන්න කට්ටිය දැනගන්නකො..
මේදවස්ටිකේ ගෙදර ඉන්න නිසා එකදිගට ලියන්න හිතුනා,ඊලඟට exam නිසා මේ පැත්තට එන්නවත් බැරිවේයි.දන්නවද කුල්ල සහ පෙනේරයේ වෙනස මොකද්ද කියල?
කුල්ලෙන් පොලනව පෙනේරයෙන් හලනව කියන එක අපි හැමෝම දන්නවනෙ,මේක ලියන්න හිතුනෙ ඔය පෙලිල්ලයි හැලිල්ලයි අපේ ජීවිත එක්ක කොහොමද සම්බන්ද වෙන්නෙ කියල පෙන්නන.

දැන් බලනව ඇති මට පිස්සුද කියල(ටිකක් විතර).

මෙහෙම ඇහුවොත් වැඩියෙන් කැමති, කුල්ල්ලක් වෙන්නද පෙනේරයක් වෙන්නද කියල
ශෂික අද වැරදි පැත්තෙන්ද නැගිට්ටෙ කියල අහන්න එපා


ඇත්තටම හිතන්න කුල්ල මොකද්ද කරන්න පෙනේරය මොකද්ද කරන්නෙ කියල,
හිතුවද?

කුල්ල හොඳටික තියාගන නරකටික අයින් කරණවා...
පේනේරය නරකටික තියගන හොඳටික අයින්කරණ්ව නේද..?

දැන් හිතල බලන්නකො තමන් වැඩ කරන්නේ කුල්ලක් වගේද පේනේරයක් වගේද කියල

වෙලාවකටමනම් කුල්ලක් වගේ වෙලා වකටනම් පෙනේරයක් වගේ එහෙමද?

එහෙනම් උත්සාහ කරල බලන්න පෙනේරයක් නොවි කුල්ලක්ම වගේ වෙන්න..

Who you are makes a difference වෙනස ගැන තවත් එක් ලස්සන කතාවක්



හැමදාම කතා කර‍ණ වෙනස ගැන තවත් එක් ලස්සනම ලස්සන කතාවක්.
UWU අපේ කට්ටිය මේක හොඳට දන්නව ,මතකයිනෙ We are different from others.
මේ කතාව අපේ වෙබ් එකේම පලවිච්ච දෙයක් නිසා අනිත් හැමෝටමත් කියන්න හිතුන,අපේ කට්ටියත් තාම බැලුවෙ නැත්තන් හැමෝම මෙන්න මෙතෙන්ට ඇවිත් ඒ වෙනස විඳගන්නකෝ

Who you are makes a difference!

මේක කියවලා හිතුන දේවල් ලියන්නකො ඔන්න ඔත්න ඔතන පහලින්