෴....ආයුබෝවන්....෴

Tuesday, August 16, 2011

UNLOCK Any kind of Huawei HSDPA Modem




To unlock any kind of Huawei HSDPA Modem use the link below.
For last 15 numbers of that URL use user IMEI number .then you can have your unlock code.

මේක මීට කලින් මගෙ fb එකේ පොස්ට් එකකට දාපු එකක්.යාලුවො ඉල්ලපු නිසා ආයෙ බ්ලොග් එකෙත් දාන්න හිතුනා.ගොඩක් අය නොදන්නවා වුනාට ගොඩාක් ප්‍රසිද්ධ ක්‍රමයක්
ඔනෑම වරගයක Huawei HSDPA Modem එකක් Unlock කරන්න පහල URL එකේ අවසාන ඉලක්කම් 15 වෙනුවට ඔයාලගෙ Modem එකේ IMEI number එක(IMEI එක පිටුපස හො ඇතුලත ඇත) type කරල ඒ URL එකට ගිහින් බලන්න.
ඔයාගෙ Modem එකේ UNLOCK code එක ඔයාට ලැබෙයි. වෙන Network එකක SIM එකක් දාපුවාම ඉල්ලන UNLOCK code එකට ඒක දෙන්න. දැන් ඔයාට ඔන SIM එකක් use කරන්න පුලුවන්
...පහල එක උදාහරණයක් ඒකට ගිහින් බලන්නකො.

http://www.bb5.at/huawei.php?imei=358858471568452

අන්තර්ජාලය ඇසුරෙන්.

No comments: