෴....ආයුබෝවන්....෴

Thursday, June 16, 2011

Sony Ericsson themes creator

 නිකන් ඉන්නගමන් ලඟ තිබුන software එකක් use කරන්න හිතුන.ඒ තමයි Sony  Ericsson themes creator මේකෙන් හරියට ප්‍රයෝජන ගත්තොත් ගොඩාක් ලස්ස්න නිර්මාණ කරන්න පුලුවන්.මේ තියෙන්නෙ මම ඉස්සෙල්ලම හදපු Theme එක

මේක Sony  Ericsson K800 phone එකට තමයි හදල තියෙන්නෙ, ඒත් ඊට කලින් සහ පස්සෙ ආපු phone වලටත් වැඩ කරනව.බලන්නකො මේ theme එක ලස්සනයිද කියල.
Theme එක මෙතනින් download කරගන්න....!
Sony  Ericsson themes creator download කරල ඔයගොල්ලන්ගෙ phone වලට ගැලපෙන theme හදා ගන්න පුලුවන්..!

Sony  Ericsson themes creator download

1 comment:

Lily said...

Your article is extremely useful.Everyday your diary inspire ME nice deal} and helped to develop one thing new like I actually have developed a replacement app blue whale game apk download this is often great and pleasurable.Thanks for the awing posts , please keep updated often.