෴....ආයුබෝවන්....෴

Thursday, September 1, 2011

" .ලංකා " and " .இலங்கை " Domain



මෙහෙම URL එකක් වලංගුද?
දැකල තියනවද ?

මෙච්චරකල් අපි දැක්කෙ ලංකාව වෙනුවෙන් lk Domain name සහිත

uwu.ac.lk වගේ URL විතරයි නේද?

ඒත් ඔන්න 2012 මාර්තු 31න් පස්සෙ " .ලංකා " and " .இலங்கை " සහිත Domain name වලංගු බව තමයි සඳහන් වෙන්නෙ.
සතුටුදායකම කාරණාව තමයි  Internationalized Domain Name(IDN) දෙකක් සහිත ලෝකයේ පලමු රට අපේ මේ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වීම.
.ලංකා  and  .இலங்கை සමග  සම්පූර්ණයෙන්ම සිංහල හෝ දෙමල බසින් URL එකක් පවත්වාගන යන්න දැන් ඔබට පුලුවන්.


දැනටමත් .ලංකා " and " .இலங்கை " සහිත Domain වලට ලියා පදින්චි විම ආරම්භ කරලයි තියෙන්නෙ.ඒ නිසා ඉදිරියේදි සම්පූර්ණ සිංහල හෝ දමිල බසින් URL දැක්කට පුදුම වෙන්න එපා. වෙනරටවලට වගේම දැන් අපේ අයටත් අපේම බාෂාවකින් තියන URL එකකින් අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන්.



එකවර Internationalized Domain Name( දෙකක් සහිත ලෝකයේ පලමු රට බවට පත්වුන අපේ මේ ඉන්දියන් සාගරේ අමුතු ඇටේට හම්බවිච්ච අලුත් IDN එක ගැන මොකද හිතන්නෙ..?

 What is IDN
IDN means An Internationalized Domain Name (IDN).It is an Internet domain name that (potentially) contains non-ASCII characters. Such domain names can contain letters with diacritics, as required by many non-English languages, or characters from non-Latin scripts such as Arabic or Chinese or Hindi.

Sri Lanka is the first country which enabled 2 IDN country coded top level domains (.ලංකා and .இலங்கை) simultaneously.Sri Lankan  Domain Registry is now accepting  .ලංකා and .இலங்கை domain registration requests.  During the sunrise period the existing .lk customers can request the relevant .ලංකා and .இலங்கை domains without any additional domain registration fee.  This enables you to have your domain name completely in Sinhala and/or Tamil.
Eg: